".අද මුහුද හරි සැරයි වගේ මැතිණියගෙ විධානෙ පරිදි ඔන්න මම ආවා . උඹ කව්රු කියලද හිතාන ඉන්නෙ?උඹ කව්ද මට නියෝග දෙන්න.ඒ ජාතියෙන් ආවොත් මටත් පුළුවනි හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න."
"තමුසෙට වගේ තිරිසන් වැඩ කරන්න පුළුවන් මැරවරයො මට නැහැ.ඒවට මම තුට්ටුවකටත් භය නැහැ.මට දැන් ජීවත්වුනත් මැරුණත් කිසි වෙනසකුත් නැහැ.මං දැන් මැරිලා සෑහෙන කල්.එක්කො තමුසෙ මාව බඳින්න ඔිනෙ එක්කො තමුසෙ මාව මරන්න ඔිනා .මං මැරුණට තමුසෙට කිසි ගැලවීමක් වෙන්නෙත් නැහැ.ආත්මෙන් ආත්මෙට මගේ හෙවනැල්ල තමුසෙගෙ පස්සෙන් එළවනවා.එතකොට තමුසෙට හිතෙයි මාත් එක්කම මැරණනම් හොඳයි කියලා."
"ඉතින් උඹ නඩුදාපන්. ඉස්කෝලෙට ඇවිත් යකා නටපං.හැබැයි මට නෙමේ උඹටමයි මිනිස්සු හිනාවෙන්නෙ."
"උඹෙි රස්සාවට මොකද වෙන්නෙ?උඹට වෙන කසාදයක් කරගන්න මම ඉඩදෙයි කියලා හිතනවද?මගෙ පණ තියෙනකම් දවසක් දවසක් ගානෙ මම උඹෙ පස්සෙ එනවා.උඹ මත්තෙ හැපිලා උඹ මත්තෙම මැරෙනවා".
"එහෙනම් ඇයි උඹ මං වගේ තිරිසනෙක් කසාද බඳින්නෙ?"
"බඳින්නේ ? අපේ පව් ළමයින් පිටින් යවන්න බැරි හින්දා..තමසෙත් එක්ක ගිහිල්ලා ලෙඩවෙලා ඉන්න තාත්තා ලග දනින් වැටිලා සමාව ඉල්ලන්න ඔිනෙ හින්දා.බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බැහැනෙ.එක්කො උන් වෙඩි තියලා මරලා දාන්න ඔිිනෙ නැත්තම් බඳින්න ඔිනෙ.ඒ හින්දා මම තමුසෙව බැඳගන්නවා."
"කව්ද යකෝ බල්ලා"
"කරපු මිනිහා දන්නවා ඇතිනෙ"
අධ්‍යක්ෂණය සහ තිර රචනය වසන්ත ඔිබේසේකර
රංගනය- ස්වර්ණා මල්ලවආරච්චි, රවීන්ද්‍ර රන්දෙණිය, සොමී රත්නායක, රත්නාවලී කැකුණවෙල, අයිරාංගනී සේරසිංහ, ග්‍රැන්විල් රොද්‍රිගෝ, දයා අල්විස් ,ශිරාණි කෞෂළ්‍යා එච්එම් ජයවර්ධන
1984 තිරගතවිය.