දිගු නිහැඩියාවකට පසුව රැප් ගීත නිර්මාණයකට දායකවුණු භාතිය සන්තුෂ් දෙපල අපේ රටේ අනාගතය භාරගැනීමට සිටිනා දරුපරපුර රැකගැනීමේ වටිනා සමාජ පණිවිඩයක් සිහිනයක්ද මේ” ගීතය තුළින් ඉදිරිපත් කර තිබෙනවා.
මේ කියවෙන්නේ අපේ රටේ දරු පරපුර ගැනයි. ඔවුන්ට සිදුවන කරදර හිරිහැර අතවර ගැන කියවෙන මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ රැප් සංගීතය ඇසුරෙන් වීමද විශේෂයක්.
රැප්සිලාගේ පද සහ සංගීතෙන් හැඩවුණු මේ ගීතය ගායනය රැප්සිලා සමඟින් භාතිය සන්තුෂ් ගායක දෙපල විසින් සිදුකරනවා.