lan englan tam

පුවත්

උණුසුම් සුබ පැතුම් 'රාණි'!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Swarna Mallawarachchi මං ආසම කරන ඡායාරූපයක්, ඒ 'අයෝමා'චිත්‍රපටියේ. මා කලා ක්ෂේත්‍රයට ආව කාලයේ සිට ස්වර්ණා මල්ලවාරච්චි නම් වූ ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගවේදනියගේ රංගනයන් දෙස බලමින් මම ජීවිතේ ඉගෙන ගත් බොහෝ දේ ඇත.
එතුමිය බොහෝ විට මා කළ නිර්මාණයන්වලට වචනයෙන් පවා හයියක් වෙලා තියෙනවා.
අයෝමා චිත්‍රපටය කරන කාලේ ඇයව ඇසුරු කරන්න මට බොහෝ විට ලැබුණා. මා ප්‍රවීණයන්ගෙන් ලබා ගත්, ඔවදන් මගේ රංගන ජීවිතයට ආශිර්වාදයක් වුණා.
මේ දිනවල සාර්ථකව තිරගත වන 'රාණි' චිත්‍රපටයට මගේ උණුසුම් සුභ පැතුම්🙏❤️

ජනප්‍රිය චරිතාංග නිළි නිල්මිණි තෙන්නකෝන් විසිනි

kemadasa

shungara

Back to top
Go to bottom