lan englan tam

පුවත්

චාල්ස් දයානන්දගේ “මම අහස වෙමි’ කෘතිය එළි දැක්වීම හෙට (29)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍ර කලා විෂය පිළිබඳව විද්වතෙකු වන චාල්ස් දයානන්ද විසින් රචිත ‘ මම අහස වෙමි’ කෘතිය දොරට වැඩීමේ උත්සවය මාර්තු මස 29 වැනි සෙනසුරාදා පෙ.ව 10 ට, කොළඹ 07 ,ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රය්දී පැවැත්වෙනවා.


මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටිනවා.

kemadasa

shungara

Back to top
Go to bottom