lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන උළෙලට ‘‘BEST STUNT CATEGORY’ ලෙස නව කාණ්ඩයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔස්කාර් සම්මාන උළෙලට ‘BEST STUNT Design Category’  යනුවෙන් නව කාණ්ඩයක් හදුන්වා දීමට ඔස්කාර් (AMPAS) කටයුතු කර තිබෙනවා

.මෙම නව කාණ්ඩය සම්මාන උළෙලට එක් කර තිබෙන්නේ මෙතෙක් කලක් අඩුවක්ව පැවති Stunt නිර්මාණ ශිල්පීන්ට සම්මාන පිරිනැමීම සඳහායි.

කෙසේ වෙතත්, මෙය සම්මාන උළෙලට ඇතුළත් වන්නේ 2028 වසරේ සිටයි.

ඒ අනුව 2027 වසරේ සිට නිකුත් වන චිත්‍රපට වලට බලපාන ලෙසට 2028 වසරේ තිබෙන 100 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන ලාභීන් තෝරා ගනු ඇති.

පසුගියදා, මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇකඩමි ප්‍රධාන විධායක නිලධාරී බිල් ක්‍රේමර් සහ සභාපති ජැනට් යැං ප්‍රකාශ කළේ "මෙම තාක්ෂණික හා නිර්මාණශීලී කලාකරුවන්ගේ නව්‍ය කාර්යයන්ට ගෞරව කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු." යනුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom