lan englan tam

පුවත්

Lucky Baskhar ලංකාවට ඇවිත්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට රසිකයින් අතරෙහි අතිශය ජනප්‍රිය ඉන්දියානු සිනමා නලුවෙකු වන දුල්කර් සල්මාන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමින සිටිනවා.

‘Lucky Bashkar’, ‘Charlie’, ‘Sita Ramam’, ‘Ok Kanmani’ වැනි මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට තුළින් අති විශාල රසික ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ ඔහු ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු හා මලයාලම් නළු මම්මුටිගේ පුත්‍රයායි.

ඊයේ දිනයේ දී මෙරට දර්ගා ටවුන් ප්‍රදේශයේදී ඔහු සිය ආගමික කටයුතු සඳහා සහභාගී වූ අවථාවකදී, රසිකයන් බොහෝ දෙනෙක් ඔහු සමග ඡායාරූප ලබාගැනීමට ද එක්වී තිබුණා.

 

duk3

 

duk4

kemadasa

shungara

Back to top
Go to bottom