lan englan tam

පුවත්

‘වන්නි හත්පත්තුවේ ජනවහර’ කෘතිය එළි දැක්වීම අප්‍රේල් 27 !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්‍ය හේරත් මාදන බණ්ඩාර විසින් රචිත ‘වන්නි හත්පත්තුවේ ජනවහර’ කෘතිය එළි දැක්වීම අප්‍රේල් මස 27 වන දින, පෙ.ව. 10.00 ට, කුරුණෑගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

ආරාධිත දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය අචාර්ය මහින්ද රත්නායක විසින් පවත්වනු ලබනවා.

ඔබ සැමට ආරාධනා.

kemadasa

shungara

Back to top
Go to bottom