lan englan tam

පුවත්

‘Boyce Avenue’ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායම දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකයේ තරුණ පිරිස් අතර අතිශය ජනප්‍රිය, ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘බෝයිස් ඇවනිව්’(Boyce Avenue) ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ඊයේ (24) දින රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් ඊයේ (24) රාත්‍රී 10.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.-047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ මෙම ප්‍රසංගය සංවිධානය කරන පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom