lan englan tam

පුවත්

අද නිකුත් වූ ෆැලන් ඇන්ඩ්‍රියාගේ අලුත්ම ගීතය ‘චන්දන’!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ තරුණ පරපුරේ දක්ෂ ගායන ශිලිපිනියක්.

මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නම් ඇය නැතුවම බැරි ගායන ශිල්පිණියක් වෙලා තියෙනවා.

අපූරු විලාසිතාවන් මවමින් පොඩි බටහිර touch එකකුත් එක්ක ඉදිරිපත් වන ඇයගේ ගායනයන් හරිම ආකර්ෂණීයයි.

මේ ආරංචිය නම් අද නිකුත් උන ඇයගේ අලුත්ම ගීතය ගැනයි.

මෙය නම් කරලා තියෙන්නේ ‘Chandana’ (චන්දන) කියන නමින්.

මේ ගීතයත් එක්ක ඇය සිය මුහුණු පොතේ පුංචි සටහනකුත් එක් කරලා තිබුණා.

‘චන්දන ,වින්දන ,රන්දික,රංගන ,උද්දික මේ ඔයාලා වෙනුවෙන් මම හදපු සිංදුව

මැයි 2ක හැමෝම අහන්න ලෑස්තී වෙන්න’

පහතින් දක්වා තිබෙන්නේ ඇගේ අලුත්ම ගීතයයි.

ගීත රචනය - Lasitha Jayaneththi Arachchige

සංගීතය - Eshal Perera

ගායනය - Falan Andrea & Kaizer Kaiz

kemadasa

shungara

Back to top
Go to bottom