lan englan tam

පුවත්

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය අද පස්වරු 05 ට මාදිවෙල නිවසට, (අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන දැනුම් දීමක්)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරු 5:00ට මාදිවෙල පිහිටි ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා.

දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු 26 වන සඳුදා, සවස නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

ප්‍රවීණ රංඟන ශිල්පිනී මාලනී ෆොන්සේකා ෆොන්සේකා අද අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.

kemadasa

shungara

Back to top
Go to bottom