lan englan tam

පුවත්

ජනක් ප්‍රේමලාල්ගේ ‘මේක අපේ ආණ්ඩුවක්’ (මැයි 31)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනක් ප්‍රේමලාල් නාට්‍ය නිර්මාණය ‘මේක අපේ ආණ්ඩුවක්’ වේදිකා නාට්‍යය, 2025 මැයි 31 සෙනසුරාදා, සවස 3.30 සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හී දී වේදිකාගත වෙනවා.

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 071 3100 411 දැන්ම අමතන්න.

May be an image of 1 person and text

(Flash Media ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

 

 

 

 

 

 

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom