lan englan tam

පුවත්

මනෝහාරී හේවාවසම්ගේ “පුරප්පට්ටුව” මහවැලියේදී එළිදැක්වෙයි!

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ප්‍රවීණ මාධ්‍යවේදිනියක,සිනමා සහය අධ්‍යක්ෂකවරියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ‘පුරප්පට්ටුව’ නවකථාව එළිදැක්වීම, ඊයේ (07) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

ඒ කලාකරුවන්, විද්වතුන් ඇතුළු සහෘදයන් රැසකගේ සහභාගීත්වයෙන්.

කෘතිය එළි දැක්වීමට සමගාමීව ‘ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය හා නූතන ලාංකේය ස්ත්‍රිය’ යන තේමාව යටතේ සංවාද මණ්ඩපයක් ද පැවැත්වුණු අතර මෙහිදී ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක යන අය අදහස් දක්වනු ලැබුවා. සංවාදය මෙහෙයවනු ලැබුවේ මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ විසිනි.

උත්සවයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ධම්ම දිසානායක විසින් පවත්වනු ලැබූ අතර උත්සවය මෙහෙයවීම සාහිත්‍යවේදී නීතීඥ ඩිල්ෂාන් පතිරත්න විසින් සිදු කරනු ලැබුවා.

'පුරප්පට්ටුව' නවකථාව මනෝහාරී විසින් රචිත තුන්වන ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය වන අතර මීට පෙර ඇය විසින් 'ඇහැළමලී' සහ 'පෙම්බරා' යන මැයෙන් කෘති ද්විත්වයක් රචනා කොට තිබෙනවා. ඇගේ තුන් වන නවකතාව වන 'පුරප්පට්ටුව' පළ වන්නේ 'පෙම්බරා' නවකතාව පළවී වසර දහයකට පසුව වීම ද විශේෂත්වයක්.

පහතින් දැක්වෙන්නේ ඊයේ මහවැලි කේන්ද්‍රයේ පැවැති කෘතිය එළි දැක්වීමේ අවස්ථාවේ විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප පෙළක්.

 

 

Purappattuwa w

Manohari Hewawasam Purappattuwa w

529112280 1066428295474352 9206710903703633582 n 1

529158097 1066430565474125 1958805105521485543 n 1

 

528923042 1066443928806122 4178322655569371987 n

 

528849880 1066419642141884 9027169942065258343 n

529739657 1066435722140276 1000184900921258634 n

530215451 1066418955475286 8290161502350113981 n 1

529520462 1066429465474235 2209034032279536014 n

529193114 1066428415474340 3567627144801439327 n

530267017 772884739022419 1489803645026100357 n

529827500 1066430648807450 1358729852119537500 n

529692045 1066422132141635 7838197448297476501 n

528871219 1066422958808219 8073754760626373303 n

 

529680988 10161882348619226 1663316987601597100 n

 

529799641 1066423002141548 5596477683738573665 n

529760972 1066424085474773 8945716746433075457 n

529804993 1066413855475796 2634874242470774040 n

504381691 772884709022422 4787757122171023848 n

528746389 1066414708809044 3371109282797687704 n

528844469 1066422465474935 4249083788341895016 n

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom