lan englan tam

පුවත්

“ෆාදර්” ළඟදීම රිදී තිරයට! (චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ නිල Sound Track එක මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන “Father - ෆාදර්” සිංහල චිත්‍රපටයේ ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට නියමිතයි.

ඒ අනුව චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ද පසුගියදා නිකුත් කළ අතර ඊයේ (16) දිනයේ චිත්‍රපටයේ නිල sound track එකද නිකුත් කරනු ලැබුවා.

Father’ චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ 70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසිනි.

මෙය  EMIKA PRODUCTION නිෂ්පාදනයක්.

චිත්‍රපටයේ නිල sound track එක සහ නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්නට පිවිසෙන්න පහතින්>>

 

 

kemadasa

shungara

Back to top
Go to bottom