වික්ටර් රත්නායකයන්ගේ හඬට අපි කවුරුත් ආදරෙයි. වික්ටර් ගේ අලුත් විවාහය සමඟ ඔහු පිළිබඳ විශාල කතා බහක් ඇති වුනා.
ඒ කොහොම නමුත් දීර්ඝ කාලයකට පසු වික්ටර් රත්නාකයන් විසින් අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට නියමිතයි.
එය නම් කර තිබෙන්නේ ” ඔබේ සිනා හැම තැනකම” නමින්. ළඟදී විවාහ වූ වික්ටර් රත්නාකයන් සිය විවාහයෙන් පසු නිකුත් කරන පළමු ගීත ඇල්බමය මෙයයි. එම අලුත් ගීත එකතුවේ ” ඔබේ සිනහ හැම තැනකම” ගීතයේ වීඩියෝව පහලින් .