lan englan tam

පුවත්

ධනූෂ ප්‍රනාන්දුගේ “නැට්ටුවෙක්” කෙටි චිත්‍රපටය ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නව පරපුරේ දක්ෂ කෙටි චිත්‍රපට නිර්මණකරුවෙකු වන ධනූෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන "නැට්ටුවෙක්" කෙටි චිත්‍රපටයේ අවසන් අදියයරේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

Night Blinder රෝගයෙන් පෙලෙන නර්තන ශිල්පියකුගේ අනුවේදනීය තේමාවක් රැගත් මෙම කෙටි චිත්‍රපටයේ නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ චිරාත් බෝම්බුවලගේ විසිනුයි. සෙසු ප්‍රධාන චරිතය ප්‍රවීණ රංගන ශිල්පිණී නිල්මිණි කෝට්ටෙගොඩ විසින් සිදු කරනවා.

නුදූරේදීම "නැට්ටුවෙක් " කෙටි සිනමා පටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනයෙන් අනතුරුව ලාංකේය රසිකත්වයට තිලිණ කිරීමට සූදානම්.

මතු දැක්වෙනේ පසුගිය දිනවල චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක්.

 

572988578 122149515326707796 643957274885340165 n

572236207 122149515362707796 4346781932997211530 n

e3e5d2ee 1fa4 4ff3 a442 949614f5c082

76c4bab6 fe2d 4b7f b3d8 ecc340a7222a

8090d7e5 b975 4099 950b 78ffec614e69

kemadasa

Back to top
Go to bottom