lan englan tam

පුවත්

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස රුවන් ප්‍රේමවීර වැඩ භාර ගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ (National Film Corporation - NFC) නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස රුවන් ප්‍රේමවීර පසුගියදා සිය ධූරයේ වැඩ භාර ගනු ලැබූවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ (Sri Lanka Navy) විශ්‍රාමික කමාන්ඩර්වරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (Sri Lanka Foundation Institute - SLFI) පරිපාලනය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවට සුභ පැතුම් එක් කිරිම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ක්ෂේත්‍රයේ කලා කරුවන් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති සහ කාර්ය මණ්ඩලය ද එක්වන ලදී.

මතු දැක්වෙනේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් >>

 

577805255 4360210367545793 6160117556014394286 n

580436324 4360209890879174 4889272569234758974 n

580537087 4360210310879132 8304604556825010004 n

581160800 4360209984212498 670823207101200601 n

581425915 4360210224212474 134706972218995428 n

580305224 4360210127545817 5937941560504851209 n

577772858 4360210464212450 4856918776801494708 n

581006584 4360210680879095 748958190719529496 n

 

(මූලාශ්‍රය සහ ඡායාරූප - ජාතික චිත්‍රපට සංස්ථාව ‘Nfc-Film Culture’ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.) 

kemadasa

Back to top
Go to bottom