Selvamani Selvaraj විසින් අධ්‍යක්ෂණය කරන ලද “Kaantha” (2025) ඉන්දියානු දමිළ චිත්‍රපටය අද (14) සිට ලොව පුරා සිනමා ශාලා වලදී තිරගත වීම් ආරම්භ වනවා.
දුල්කර් සල්මාන්, Samuthirakani, Bhagyashri Borse සහ Rana Daggubati වැනි සුප්‍රකට ඉන්දියානු නළු නිළියන් මීට රංගනයෙන් දායක වෙනවා.
Rana Daggubati සහ දුල්කර් සල්මාන් විසින් ඒකාබද්ධව නිෂ්පාදනය කොට තිබෙන මෙම චිත්‍රපටය ‘Sprit Media’ සහ ‘Wayfarer Films’ ඉදිරිපත් කිරීමක්.
පහතින් දැක්වෙන්නේ අද(14) සිට “Kaantha” චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී නැරඹිය හැකි සිනමා ශලා පිළිබඳ AP International විසින් එක් කරන ලද විස්තර සටහනයි.




