lan englan tam

පුවත්

11 වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල: අයදුම්පත් දැන් භාර ගැනේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

11 වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල (11thJaffna International Cinema Festival) මෙවරත්  2025 දෙසැම්බර් 30 වනදා සිට ජනවාරි 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

උළෙලේ තරඟ අංශ සඳහා දැන් අයදුම්පත් කැදවා ඇති අතර,  www.jaffnaicf.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් download කර ගත හැකියි.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025 නොවැම්බර් 30 වන අතර, එදිනට පෙර ඔබේ නිර්මාණ සියල්ලම අයදුම් කරන්න.

 

kemadasa

shungara

Back to top
Go to bottom