lan englan tam

පුවත්

විජේරත්න වරකාගොඩ නමින් මාර්ගයක් නම් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, යෙදී තිබුණු ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩගේ 92 වන ජන්ම දිනය නිමිති කොට ගෙන ඒ මහතාගේ නමින් මාර්ගයක් නම් කෙරුණා.

"විජේරත්න වරකාගොඩ පෙදෙස" යන නමින් මෙලෙස නම් කරනු ලැබුවේ ඒ මහතාගේ නිවස පිහිටි කළුබෝවිල පිහිටි මාර්ගයයි.

කලාකරුවන්, විශේෂ අමුත්තන්, මධ්‍යවේදීන් සමග විජේරත්න වරකාගොඩ මහතා විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර පසුව මෙම විශේෂ අවස්ථාව සමරමින් උත්සවයක් ද පැවැත්වුණා.

මතු දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්>>>

ඡායාරූප: නිශ්ශංක විජේරත්න

 586236037 1346239524182609 7137257087421049653 n

587319190 1346239687515926 8009977685922961314 n

Wijeratne Warakagoda

588815851 1346239907515904 2841722704278474660 n

588757161 1346239350849293 6459338227217713235 n

587323232 1346239927515902 8812843461253584968 n

586076299 1346239304182631 5807395035455021847 n

 

 

kemadasa

Back to top
Go to bottom