විවාහ මංගල්‍ය උත්සවයක් කියන්නේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක්.
මේ අවස්ථාව වඩාත් සුවිශේෂී කර ගන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා.
මේ නිසාම විලාසිතා සහ විවිධ කලාත්මක අංග එයට ආදේශ කර ගන්න අලුත් පරම්පරාව ගොඩක් උනන්දුයි.
surprise wedding dance කියන්නෙත් එහෙම දෙයක්. මේ වීඩියෝව අවසන් වෙනතුරු බලන්න.