පසුගියදා සිදුකල කැබිනට් සංශෝධනයට අදාළ අමාත්‍යංශ විෂයන් හා එම අමාත්‍යංශ වලට අදාළ රාජ්‍ය ආයතන ඇතුලත් ගැසට් නිවේදනය (09) රාත්‍රී මුද්‍රණයට බාරදී ඇති අතර, එහිදී මෙතෙක් කලක් ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ තිබු ජාතික චිත්‍රපට සංස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතට පත්කර තිබෙන බව රාජ්‍ය මුද්‍රණාලයේ ආරංචිමාර්ග පවසයි.
එසේම, රාජ්‍ය මුද්‍රණාලය හා මුද්‍රණ නීතිගත සංස්ථාවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතට පත්කර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.