ජිප්සීස් කණ්ඩායම් නායක සුනිල් පෙරේරා ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
සැප්තැම්බර් 14 වැනිදා ට යෙදී තිබුණු ඔහුගේ 65 වැනි උපන්දිනය වෙනුවෙන් නව ගීතයක් නිකුත් කිරීමට ඔහුගේ සහෘදයන් කටයුතු කළා.
ගායක ගායිකාවන් රැසක් එකතු වී ගායනා කරන මෙම ගීතයේ සංගීත නිර්මාණය වී තිබුනේ පියල් පෙරේරා අතින්.
සුනිල් පෙරේරාගේ 65 වැනි උපන්දින ගීතයේ පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු විසිනි.




