ලෝක ප්රකට චිත්ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “ලවින්ග් වින්සන්ට්” සජීවිකරණ සිනමාපටය මේ වනවිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර තිබේ.
මෙම චිත්රපටය දොරෝටා කොබියෙලා සහ හියු වෙල්ච්මන් සම අධ්යක්ෂණයෙන් නිර්මාණය වී ඇත.
“ලවින්ග් වින්සන්ට්” හි විශේෂත්වය වන්නේ සම්පුරණයෙන් තෙල් සායම් ආශ්රය කොට ගනිමින් චිත්රපටයට පණ පොවා ඇති බැවිනි.
ලෝක ප්රකට චිත්ර ශිල්පී වැන්ගෝ ගේ සිතුවම් මෙන් නිමවුණු රූපරාමු 65000 ක් පමණ මේ සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබේ. එහිදී චිත්ර ශිල්පින් 115 දෙනකුගේ පමණ දායකත්වය සිනමාපටයට දායක කොටගැනීම ඇත.
සිනමාපටය වෙනුවෙන් වැය කෙරුණු සම්පුර්ණ මුදල ඩොලර් මිලියන 5.5 කි.