කොමික් සුපිරි වීරයන් සියලු දෙනා එකට එකතු කරන ජස්ටිස් ලීග් සිනමාපටය එළැඹෙන 17 වැනිදා රිදී තිරය ආක්රමණය කිරීමට නියමිතය.
සැක් ස්නයිඩර් අධ්යක්ෂණය කරන චිත්රපටය පැය 2 ක් පුරා ධාවනය වෙයි.
වන්ඩර් වුමන්, ඇක්වා මෑන්,බැට් මෑන්, ෆ්ලෑෂ්, සුපර් මෑන් යන සුපිරි වීරයන් මෙහි සුපිරි වීර චරිත වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන් එකට එක්ව නපුරෙන් ලෝකය මුදවා ගැනීම පිණිස සටනේ යෙදෙයි.
ජස්ටිස් ලීග් ප්රථම වතාවට තිරගත කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී ය.