“සුපර්සික්ස්” සිනමාපටය අධ්යක්ෂණය කරමින් සිනමාවේ අත්පොත් තැබූ උදාර පල්ලියගුරු ප්රථම වතාවට ටෙලි නිර්මාණයක් නිෂ්පාදනය කර ඇති වග අපිට වාර්තා වුණා.
මෙම ටෙලිය නම් කර ඇත්තේ “තුත්තිරි” නමිනි.
තුත්තිරි අධ්යක්ෂණය සංජය නිර්මාල් විසිනි.
සනත් විමලසිරි, මොරින් චාරුනී, නිරෝෂන් විජේසිංහ, මේධා ජයරත්න, කාවිංග පෙරේරා, රිතු ආකර්ෂා, අනුරාධා එදිරිසිංහ, සරත් කුලාංග, මිශෙල් දිල්හාරා, අංජුලා රාජපක්ෂ, නුවංගි ලියනගේ, ජේක් සේනාරත්න ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති.
එය පුංචි තිරයට පැමිණෙන්නේ හස්යෝත්පාදක කතා මාලාවක් ලෙස ය.