ප්රවීන ලේඛිකා රූපා මාලති සපරමාදු අද (8) උදැසන අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඇය 85 හැවිරිදි වියේ පසුවිය.
රූපා මාලති සපරමාදු, දිවංගත ගත්කතුවර මාර්ටින් වික්රමසිංහයන්ගේ වැඩිමහල් දියණිය වේ.
අංක 11, පැපිලියාන මාවත, පැපිලියාන, කොහුවල යන ලිපිනයේ පිහිටි නිවසේ ඇගේ දේහය තැම්පත් කර ඇත.