නව පරපුරේ කවීන් තිදෙනකුගේ කාව්‍ය සංග්‍රහ ත්‍රිත්වයක් මැයි 26 වැනි සෙනසුරාදා දොරට වැඩීමට නියමිතය.
ටිම්රාන් කීර්තිගේ නවතම කාව්‍ය සංග්‍රහය “පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට ̃, දිමුතු ප්‍රදීප් පෙරේරාගේ ප්‍රථම කාව්‍යාඛ්‍යානය “ගඟුලක් ව නවතිමි ̃, ඩොමිනික් චන්ද්‍රසාලිගේ නවතම කවි එකතුව “කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව” මෙම ග්රන්ථ වේ.
මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී පස්වරු 3 ට ඇරඹෙන ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දෙසුම් ප්‍රවීණ සාහිත්‍යධර මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ ප්‍රවීණ සාහිත්‍යධර තිඹිරියාගම බණ්ඩාර විසින් සිදු කෙරේ.
සභාව මෙහෙයවීම මාලතී කල්පනා ඇම්බ්‍රෝස් විසිනි.