චිත්‍රපට මණ්ඩල අහෝසි කර ඒවා චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
සිනමා මණ්ඩල හිමියන්, චිත්‍රපට ප්‍රදර්ශකයන් හා චිත්‍රපට ආනයනකරුවන් අතර ඊයේ (18) පැවති සාකච්ඡාවක් අතරතුරදී ඔහු මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව මෙරට බිහි කළ මුල් යුගයේ සිට පැවති ක්‍රමවේදය වුයේ ද සංස්ථාව මඟින් සිනමාපට බෙදා හැරීමයි.