ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ලංකා බණ්ඩාරනායකගේ “සම්ප්රදාය” කෙටි චිත්‍රපටය මාතර ප්‍රදේශයේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව හෙට (25) දින සවස 2.30 ට රුහුණු විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විචිත්‍රවත් සිනමා කලා උළලේදී මෙම කෙටි සිනමාපටය ඇතුළු තවත් කෙටි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිත ය.
2016 දී නිෂ්පාදනය කළ සම්ප්රදාය (Tradition) ලංකාගේ පළමු කෙටි චිත්‍රපටය වේ.