ප්‍රවීන රංගන ශිල්පී කුමාර තිරිමාදුර රචිත “මගේ ජිවිතේ” කෘතිය අද (25) දින ජනගත කිරීමට නියමිත යි.
ඒ සවස 3.30 ට ලුම්බිණි රඟහලේ දී යි.
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සහ ජයලාල් රෝහණ, වෛද්‍ය ගිෂාන්ත දසනායක එහිදී දෙසුම් පවත්වනු ලැබේ.
“මගේ ජිවිතේ” නමින් කුමාර තිරිමාදුර සිය ජීවිතය පිළිබඳ ලංකා පුවත්පතට සැපයු ලිපි පෙළක් ඇසුරින් මෙම කෘතිය සකස් වී තිබේ.