සිව් වැනි වරටත් සංවිධාන කරනු ලබන යාපනය අන්තර්ජාතික සිනමා උළලේ හොඳම දේශීය කෙටි චිත්‍රපටය තරග අංශය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කර තිබේ.
උළෙල ඔක්තෝබර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව හොඳම කෙටි චිත්‍රපටය වෙනුවෙන් ලබා දෙන “සිලෝන් තියෙටර්ස් අවෝර්ඩ්” සඳහා නිර්දේශිත නාමයන් මෙසේය,
සුදත් අබේසිරිවර්ධනගේ “වෙයාස් මයි රූට්”
රොෂාන් එඩ්වඩ්ගේ “වින්ඩ් තෘ ද හෝල්ස්”
සුමුදු අතුකෝරලගේ “ඩ්‍රැගන්ෆ්ලයි ස්ක්‍රීම්”
දුලංක දේවේන්ද්‍රගේ “චිල්ඩ්රන් ඔෆ් වයිට්”
තිසර මංගල බණ්ඩාරගේ “අ ස්ටෝරි නෝබොඩි කෙයාස් අබවුට්”
මතිසුතාගේ “වෙඩිමනියාමම් ඉදියාන් තුවක්කුම්”
ෆාතිමා ශනාස්ගේ “හෝප්”
ජොඑල් ජේ.ආර්ගේ “ද ක්වින්”
නිපුනිකා ෆර්නැන්ඩුගේ “ශේෂා: ද එක්ස්ටින්ක්ෂන් හෑස් බිගන්”
තරිඳු ලොකුආරච්චිගේ “ෆ්රෝසන් හාට්”
බවනීදා ලෝගනාතන්ගේ “බයි ද සී”
ධනුෂ්ක තරංග විජේසුරියගේ “ප්රිසනර්ස්”
හිලුෂ හේවාගමගේ “ඩේ ඔෆ් ඩුම්”
ශෂීන්ක විදුසරගේ “ඔප්රෙසර්”




