ජනප්‍රිය රංගන ශිල්පී දසුන් පතිරණ සහ ඔහුගේ සහකාරිය හංසි දිසානායක සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට විවිධ කතාබහ ඇතිවුණා.
විශේෂයෙන්ම ඔවුන් විවාහ නොවී දරුවන් සෑදීමට ගත් තීරණය සම්බන්ධයෙන්.
ඔවුන් දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් “ආදරය කොළයකට සීමා විය යුතු නැහැ” කියලා තමයි දසුන් මිට පෙර ප්‍රකාශ කර තිබුනේ.
කොහොම නමුත් මෙම වසර ආරම්භයේදී සුරතල් දියණියකගේ දෙමාපියන් බවට පත් වූ මේ යුවල අද (7) දින නිත්‍යානුකුල වශයෙන් විවාහ වූ බව අපිට වාර්තා වුණා.
දසුන් සහ හංසි ආදරණිය යුවලට මිරර් ආට් අපෙනුත් උණුසුම් සුබ පැතුම්!