මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළලේ ජයග්‍රාහකයින් මෙන්න
91 වැනි ඔස්කාර් සිනමා රාත්‍රියේ විශිෂ්ටතම සිනමාපටය ලෙස “Green Book” චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබිය.
සිනමා උළෙල ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඩොල්බි තියෙටර් හිදී පැවැත්වුණි.
එහි අනෙකුත් සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
විශිෂ්ටතම අධ්‍යක්ෂණය Roma සිනමාපටය වෙනුවෙන් අල්ෆොන්සෝ කෙරෝන්
විශිෂ්ටතම රංගන ශිල්පියා Bohemian Rhapsody සිනමාපටයේ රංගනය වෙනුවෙන් රමී මලික්
විශිෂ්ටතම රංගන ශිල්පිනිය The Favourite සිනමාපටයේ රංගනය වෙනුවෙන් ඔලිවියා කොල්මන්
හොඳම සහාය රංගන ශිල්පියා Green Book සිනමාපටයේ රංගනය වෙනුවෙන් Mahershala Ali
හොඳම සහාය රංගන ශිල්පිනිය If Beale Street Could Talk සිනමාපටයේ රංගනය වෙනුවෙන් රෙජිනා කින්
විශිෂ්ටතම ගීතය A Star is Born සිනමාපටයේ Shallow
විශිෂ්ටතම අනුවර්තිත තිරපිටපත BlacKkKlansman සිනමාපටය වෙනුවෙන් කෙවින් විල්මොට්, ස්පයික් ලී, චාලි වොච්ටෙල්, ඩේවිඩ් රැබිනෝවිට්ස්
විශිෂ්ටතම මුල් තිරපිටපත Green Book සිනමාපටය වෙනුවෙන් පීටර් ෆෙරලි, නික් වලලොන්ගා, බ්‍රයන් කියුරි
හොඳම ත්‍රිමාණ සිනමාපටය Spider-Man: Into the Spider-Verse
හොඳම වාර්තාමය සිනමාපටය Free Solo
හොඳම විදෙස් භාෂිත සිනමාපටය Roma- Mexico
හොඳම කැමරා අධ්‍යක්ෂණය Roma සිනමාපටය වෙනුවෙන් අල්ෆොන්සෝ කෙරෝන්
හොඳම ත්‍රිමාණ කෙටි චිත්‍රපටය Bao
හොඳම දෘශ්‍ය ප්‍රයෝග First Man
හොඳම ඇඳුම් නිර්මාණය Black Panther සිනමාපටය වෙනුවෙන් රුත් E කාතේ
හොඳම සංස්කරණය Bohemian Rhapsody සිනමාපටය වෙනුවෙන් ජෝන් ඔට්මාන්
හොඳම නිෂ්පාදන සැලසුම් Black Panther සිනමාපටය වෙනුවෙන් ජේ R හාට් සහ හැනා බිච්ලර්
හොඳම හඬ සංස්කරණය Bohemian Rhapsody සිනමාපටය වෙනුවෙන් නිනා හාට්ර්ස්ටෝන් සහ ජෝන් වෝහර්ස්ට්
හොඳම වේශ නිරූපනය Vice සිනමාපටය වෙනුවෙන් ග්‍රෙග් කැනොම්, කේට් බිස්කෝ සහ පැට්‍රිෂියා ල මේ