රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සහ ළමා චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 1 වැනිදා
රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සහ ළමා චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 1 වැනිදා පෙරවරු 10 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ආරම්භ කිරීමට නියමිත ය.
ඒ නිවාස, ඉදිකිරීම් හා සස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ නිවාස, ඉදිකිරීම් හා සස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් මෙම කටයුත්ත සංවිධාන කරනු ලැබේ.