කවියෝ කියන්නේ වැඩි හරියක් පට්ට හොරු. විශ්ව විද්‍යාලවල කවි ලිව්ව අය කෝ දැන්? විශ්වවිද්‍යාලයේදි සිවිල් චරිතයක් වෙන්න, කෙල්ලෙක් දාගන්න තමයි ඒ කාලේ කවි ලියන්නේ යැයි උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ කොළඹ ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවතී ප්‍රභාත් හේමන්ත ගේ හිරුත් එක්ක හෙලුවැල්ලෙන් කෘතිය එළිදැක්වීමට එක්වෙමිනි.
එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ සන්නස්ගල පවසා සිටියේ දැන් ෆේස්බුක් එකේ කවි ලියන්නේ බඩු දාගන්න පොරක් වෙන්නත් බවයි. එවා කවි නොවේ යැයි ද ඔහු පැවසීය.
ඔහු වැඩිදුරට දැක්වූ අදහස් පහතින්