lan englan tam

පුවත්

'ලෙජන්ඩ්' යන්නෙහි අවසාන අර්ථය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ජනප්‍රිය සහ ප්‍රමුඛතම පෙළේ ඡායාරූප ශිල්පියෙකු වන ඩබ්බෝ රත්නානි ඊයේ (11) උපන්දිනය සැමරූ බොලිවුඩ් පුරාවෘත්තයක් වන අමිතාබ් බච්චන්ගේ ඡායාරූපයක් පළ කර තිබිණි.


එහි කියැවුණේ "'ලෙජන්ඩ්' (පුරාවෘත්ත ) යන්නෙහි අවසාන අර්ථය සොයා ගතිමි" යනුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom