හනා ශෆා යනු ශ්රී ලංකාවේ සංගීත රස විඳින්නන් අතර වර්තමානයේ බෙහෙවින් ජනප්රිය ගායිකාවකි.
ඇය පසුගියදා මහනුවර පැවති 'පරිණාමය' ප්රසංගයට සහභාගි වී තිබූ අතර ඒ සඳහා ඉහළ ප්රතිචාර හනා වෙත ලැබී තිබිණි.
එය හනා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

Category
පුවත්Hits
1007 times13-06-2026 පුවත්
13-06-2026 පුවත්
13-06-2026 පුවත්
13-06-2026 පුවත්