lan englan tam

පුවත්

'ශේෂ' නිල පෝස්ටරය එළි දකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චන්දන වික්‍රමසිංහ සහ උමාලි තිලකරත්න රංගනයෙන් දායක වන 'ශේෂ' චිත්‍රපටයේ නිල පෝස්ටරය එළි දක්වා තිබේ.

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය පිළිබඳව කියා දීම පිණිස නිර්මාණය කළ 'ශේෂ' එම අරමුණ මනාව ඉටු කර ඇති බව කිව හැකිය.

අවශේෂ යයි කියනලද මිනිස් ශේෂයක ,
සුවිශේෂීව තිබී අවශේෂ වෙමින් පවතින, කලාවක් රැකගන්නට,
අපිරිමිත කැපකිරිම් කළ,
සුවිශේෂී මිනිසුන්ට උපහාරයක් ලෙස
"ශේෂ" සිනමාවට...

චිත්‍රපටයේ නිර්මාණකරු ඉසුරු ගුණතිලක සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News