lan englan tam

පුවත්

සීයා තාත්තට වීඩියෝවක් යැවූ පුංචි මිණිබිරිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට මාස 07කට පෙර සිය ජීවිතයෙන් සමු ගත් රංගධර ජැක්සන් ඇන්තනීගේ මිණිබිරිය ආරණ්‍යා සිය සීයා වෙනුවෙන් වීඩියෝවක් යවන්නැයි කියන වීඩියෝවක් ඇගේ පියා සහ ජැක්සන් ඇන්තනි රංගධරයාගේ පුත් අඛිල ධනුද්ධර විසින් සිය සමාජ ජාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ආරණ්‍යා එහිදී සිය සියාගේ ඡායාරූපය සිපගන්නා අතර සිය සීයාට එම වීඩියෝව යවන ලෙසත් ඔහු සිටිනා දිව්‍ය ලෝකයට 'සිග්නල්' ඇති බවත් හුරුබුහුටි ලෙස පවසයි.
ළමයින්ගේ ලෝකය කෙතරම් කුඩාද අව්‍යාජද යන්න කීමට ආරණ්‍යාගේ මෙම වීඩියෝව ප්‍රමාණවත් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom