lan englan tam

පුවත්

අසීමාන්තික මව් සෙනෙහස වෙනුවෙන් කියැවෙන 'සිහින නෙළුම් මල්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිහින නෙළුම් මල්' ශමීර නාඔටුන්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණයයි. හේමාල් රණසිංහ, දුශේනි මියුරංගි රංගනයෙන් දායක වන 'සිහින නෙළුම් මල්' මව් සෙනෙහස සහ ආදර සම්බන්ධතා පිළිබඳව මුහුණුවර වෙනස් ආකාරයකින් කියවන අලුත් සිනමාපටයක් වේ.

තරුණ යුවලක් අතර වන ප්‍රේමය සහ මවක වීමේ අපේක්ෂාව මෙන්ම මවක වීමේ අත්දැකීමත් පිළිබඳව කාන්තාව තුළ ඇති ආශාව මෙන්ම සමාජය තුළ ඒ පිළිබඳව විමසුමට ලක් වෙන ආකාරයත් මවකගේ ප්‍රේමයේ වන සීමා සහ අසීමිත බවත් 'සිහින නෙළුම් මල්' කෙරෙන් දැක බලාගත හැක.

kemadasa

shungara

Back to top
Go to bottom