lan englan tam

පුවත්

ITN අලුත්ම නාට්‍යය 'ආයාචනා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනී නාලිකාව ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් වෙත ගෙන එන අලුත්ම ටෙලි නාට්‍යය 'ආයාචනා' අමිල වාරියපොල නිෂ්පාදනයක් ලෙස ළඟදීම විකාශය ඇරඹීමට නියමිතය.

මිශෙල් දිල්හාරා, ක්ලීටස් මෙන්ඩිස්, පූජනී භාග්‍යා, කුසුම් රේණු රංගනයෙන් දායක වන 'ආයාචනා' පසිඳු නූපේආරච්චි ටෙලි නිර්මාණයකි.

kemadasa

shungara

Back to top
Go to bottom