lan englan tam

පුවත්

කුඩා කල ඉඳන් පිහිටි තරින්දිගේ නර්තන හැකියාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරින්දි ප්‍රනාන්දු රංගන ශිල්පිනිය මෑතකදී 'මිරර් ආට්ස්' සමග සංවාදයකට සහභාගි වෙමින් පැවසුවේ තමන්ට කුඩා කල පටන් නර්තන හැකියාව පිහිටා තිබූ බවය.

ඒ හේතුවෙන් තමන් පාසලේදී පවා නර්තනයට දක්ෂකම් පෙන්වූ බව කී තරින්දිගේ නර්තන පුහුණුවීම් කරන වීඩියෝවක් Ujith's Travel Tales නිකුත් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom