දීපිකා පදුකෝන් ජනප්රිය සිනමා නිළිය පසුගිය දිනක ප්රසිද්ධියේ සිය ගැබිණි භාවය නිරාවරණය වන පරිදි පෙනී සිටියාය.
එය ඉන්දියාවේ ජනප්රිය ගුවන්විදුලි නාලිකාවක් වන 'මිර්චිප්ලස්'හි පළ කර තිබූ අතර ඇගේ ගැබිණි බව සහ ඇගේ කුස සැබෑද යන්න සැක සහිත බව ඇතැමෙකු විසින් සැක පළ කරනු ලැබ තිබිණි.
එම ප්රතිචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා දොස් පවරා තිබූ අතර දීපිකා පස් මස් හෝ සය මස් ගැබිණියක බව මේ වන විට අසන්නට ලැබේ.