lan englan tam

පුවත්

ඒ කාලය ඇතුළත කරගන්න ටික කරගන්න ඕන.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිළියකට අහෝසි වීමට සහ කාර්යක්ෂමතාව අඩු වන කාලයක් එන බවත් තමන්ගේ නිසි කාලය තුළ කළ හැකි දේ කරගැනීමට රංගන ශිල්පිනියන් කටයුතු කළ යුතු බව රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පවසයි.

'මිරර් ආට්ස්' සමග මනෝහාරි හේවාවසම් සමග සංවාදයකට සහභාගි වෙමින් දිනක්ෂි මේ බව ප්‍රකාශ කළ අතර එම සම්පූර්ණ සාකච්ඡාව 'මිරර් ආට්ස්' යූටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom