lan englan tam

පුවත්

තමන්ගේ ගීතය ගායනා කළ තරුණයාට පින් දුන් ගාන්ධර්වයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ ජනප්‍රිය ගීතය 'මේ ප්‍රථම වසන්තයයි' ගීතය බෙහෙවින් ජනප්‍රිය වූයේ එක්තරා රියැලිටි වැඩසටහනකින් වන බවත් එම ගායකයාට ගේදොර, යානවාහන ලැබේවා පතමින් තමන් එම ගීතය ගයන බවත් පවසා මෙම ප්‍රවීණ ගාන්ධර්වයා එම ගීතය ගායනා කරන ඔහුගේ 'සීත රෑ වසන්තේ' ප්‍රසංගයේ අවස්ථාවක් යළි ප්‍රසිද්ධ වී තිබේ.
ප්‍රවීණ

තලයේ සංගීතවේදියෙකු මෙන්ම ගාන්ධර්වයෙකු වන සනත් නන්දසිරිගේ නිහතමානීකම හා අව්‍යාජත්වය ප්‍රකට කළ අවස්ථාවක් ලෙස මෙය බොහෝ දෙනෙකු පෙන්වා දී තිබේ.
ජනප්‍රිය ගායකයෙකු වන අමිල පෙරේරා සිරස සුපර් ස්ටාර්හිදී මෙම ගීතය වරක් ගායනා කළේය.

kemadasa

shungara

Back to top
Go to bottom