lan englan tam

පුවත්

මට අම්මගෙ කටහඬ අහන්න හරි ආසයි!; රත්න ශ්‍රී විජේසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය කාව්‍ය සාහිත්‍යයේ රත්නයක් බඳු වූ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය සතියේ සිරස ටීවී සජ්ඣායනා වැඩසටහන වෙන් කර තිබිණි.

එහිදී සිය ජීවිතයේ බොහෝ සංවේදී කාරණයක් වන සිය මව ගැන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් හෙළි කරනු ලැබිණි.
තමන් කුඩා කලදීම සිය මවගේ වියෝව සිදු වූ වයසේ හැටියට ඇගේ කටහඬ මතකයේ නොමැති බවත් මවගේ කටහඬ ඇසීම තම ජීවිතයේ ආශාවක් බව හෙතෙම පැවසුවේ ප්‍රේක්ෂකාගාරයේ නෙත් කඳුළින් පුරවාලමිනි.

kemadasa

shungara

Back to top
Go to bottom