lan englan tam

පුවත්

My Red Comrade ගැන සම්මන්ත්‍රණයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

My Red Comrade පළමු සිනමා සම්මන්ත්‍රණය හෙට (06) සවස 03ට පාර්ශ්ව ගණනාවකගේ සහභාගීත්වයෙන් කොළඹ, නිදහස් මාවතේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බටහිර ඉවුරේ දර්ශනය සාමුහිකය විසින් සංවිධානය කරනු ලබන මෙම සංවාදය සඳහා නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර, ජගත් වීරසිංහ, කෞෂල්‍ය කුමාරසිංහ යනාදීහු සහභාගි වෙති. මෙහෙයවීම සිදු කරනු ලබන්නේ වංගීස සුමනසේකර විසිනි.

Back to top
Go to bottom

Popular News