lan englan tam

පුවත්

මම අධ්‍යයනය කරලා ඉගෙනගත්ත එකම දේ ඩිරෙක්ටර් කෙනෙක් නොකරන්න ඕන දේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපුන් රත්නායක - 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙයි.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සාර්ථක ගමනක් යන සුපුන්ගේ ජීවිතයේ අත්දැකීම්, ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වූ යුගය, සිය මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් සහ සිය අත්දැකීම්වලින් උගත් සියලු දේ ඔහු එහිදී මනෝහාරි හේවාවසම් සමග හෙළි කරයි.
සුපුන්ගේ සම්පූර්ණ සංවාදය නුදුරේම නරඹන්න.

kemadasa

shungara

Back to top
Go to bottom