lan englan tam

පුවත්

නංගිට ඇඟිල්ලක් උස්සන්න මගෙන් ඉඩක් නෑ; උමා අසේනි නැගණියගේ විවාහයේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උමා අසේනි 'ලලයි ලිලයි ලයි' නාට්‍යයේ ජනප්‍රිය නිළියක් වන අතර ජනප්‍රිය ගී පද රචිකාවියකි.

පසුගිය දිනක උමාගේ නැගණියගේ විවාහ මංගල්‍යය පැවැත්වුණු අතර ඇය එහිදී නැගණිය වෙනුවෙන් කළ කතාව බොහෝ දෙනා සංවේදී කළ එකක් විය.
එහිදී සිය නැගණිය පිළිබඳව වන ආදරය උමා ප්‍රකාශ කළේ ඉතා හෘදයාංගමවය.

kemadasa

shungara

Back to top
Go to bottom