A Plus Kids TV පොසොන් පොහෝ දින වෙනුවෙන් එම නාලිකාව නරඹන දරුවන් සඳහා බක ජාතක කතාව ඇසීමේ අවස්ථාව උදා කර තිබේ.
අද උදෑසන 7.30ට මෙය විකාශය වූ අතර එය දෙවෙනි වරට සවස 03ට විකාශය කෙරේ.
තොරණින් මෙම ජාතක කතාව ඇසීමට එම නාලිකාව මෙම අවස්ථාව උදා කර ඇත.

Category
පුවත්Hits
741 times20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
18-06-2026 පුවත්